එක පාරක් මේ වීඩියෝව බැලුවොත් අඬනවා සත්තයි - 554 විස්ස පනිද්දි උඹ කැම්පස් ගියා..මම හමුදාවට ගියා 554 Ausgewählte

11 Ansichten

0   0

For copyright matters please contact us at : naifmvideos@gmail.com

අපි හැමෝම අපේ රටේ බේරගත්ත රණවිරුවන්ට ගොඩක් ආදරෙයි රට වෙනුවෙන් අබාධිත වුනු රණවිරුවන් ගැන අපිට සමාජ ජාලා ඔස්සේ විවිධ කවි නිසඳැස් දකින්නට ලැබෙනවා අපි අද මේ කියන්න යන්නෙත් ඒ වගේ සංවේදී කවියක් ගැනයි. මුළු බුකිය පුරාම පැතිරගිය මේ කවිය බලන හැමෝගෙම නෙතට කඳුලක් එන්න බවනම් සත්තයි

මෙන්න එහෙනම් තමන් එක්ක එකට පන්තියේ ඉඳලා කැම්පස් ගිය යාළුවට  ලියපු සංවේදී කවිය මෙන්න

Veröffentlicht 6 days ago

Kategorie Gossip Videos  /  Local Gossip Videos

Mehr anzeigen
Kommentare

0 Kommentare