පිස්සු හැදෙනවා... මේ වෑන් එකෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා හීනෙකින්වත් හිතුවද? Featured

392 views

0   0

For copyright matters please contact us at : naifmvideos@gmail.com

වාහන වලට එක එක වැඩ දානවා අපි ඕනේ තරම් දැකලා තියෙනවා. එත් අපි අද කියන්න සූදානම් වෙන්නේ වෙනස්ම විදිහේ වැඩක් ගැන. නිවසක් විදියට නිර්මාණය කරපු වෑන් රථයක් ගැන අපිට අන්තර්ජාලයේ සැරිසරද්දී දකින්න ලැබුනා. මේ අපුරු වාහනයේ අයිතිකාරයා තමයි චාමික අධිකාරි. ඔහු මේ වෑන් එක හදලා තියෙන්නේ නිවසක් විදියට. කොහේ හරි ගමනක් ගියාම නිදාගන්න පුළුවන් විදියට විතරක් නෙවෙයි Tv බලන්නත් නිවසක තියෙන තවත් පහසුකම් රැසකුත් මේ වෑන් එක ඇතුළේ තියෙනවා.

මිට්සුබිෂි වර්ගයට අයත් මේ වෑන් රථය නිර්මාණය කරලා තියෙන විදිය ඔයාලත් බලන්නකෝ. කොහොමද අපේ කොල්ලගේ වැඩ. මේ එහි ඡායාරුප කිහිපයක්…

Published 2 months ago

Category Gossip Videos  /  Local Gossip Videos

TagsAmazing modification Van

View More
Comments