එක ටොෆි කොලයක් නෑ , එක රොඩ්ඩක් නෑ... ජපන්නුත් හොල්මන් කර අපේ රටේ දුම්රිය ස්ථානය මෙන්න Featured

138 views

0   0

For copyright matters please contact us at : naifmvideos@gmail.com අපේ රටේ දුම්රිය ස්ථාන ගැන අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැනේ. අපි හැමෝම වගේ දන්නවා ඒවගේ තියන තත්වය. ජරාව හැමතැනම කපුටෝ වැහි වැහැලා කුරුල්ලෝ ඇඟටත් ජරා කරනවා ඔය වගේ දහසකුත් ප්‍රශ්න ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නේ එසේ මෙසේ දුම්රිය ස්ථානයක් ගැනනම් නොවෙයි. ජපානයේ ඇති දුම්රිය ස්ථානයක් වගේ තියන ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානයක් ගැනයි මේ වීඩියෝව. එක ටොෆි කොලයක් එක රොඩ්ඩක් අඩුම ෆෝන් කාඩ් එකක්වත් බිම නෑ කොටින්ම කිව්වොත් බත් එකක් බිම හලාගෙන කන්න පුළුවන් තරමේ පිරිසිදුවකට මේ තැන පවත්වාගෙන යනවා. මේවා කිව්වම මේක ලංකාවේ තැනක්ද කියලා විශ්වාස කරන්නත් අමාරුයි නේද මෙන්න එහෙනම් බලන්නකෝ විස්තරේ


Published 3 months ago

Category Videos  /  Local Gossip Videos

TagsJaffna Railway Station

View More
Comments