Kalekin | කාලෙකින් ඔය දෙනෙත හමුවී ( FM Derana APURWA Theme Song ) LYRICS VIDEO
0 0
Subscribe eTunes | https://goo.gl/4LsK7W
Mp3 - http://bit.ly/2m0X1vL
Artist - Sandeep Jayalath
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe
Lyric Video - Dasun Prabaswara | IdeaHell
කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවෙ නැති
කවිය පපුවෙම ලිය ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා
අතීතය අපි අපේ නමට පේවී
උන්නු කාලය මතක නැති දේවි
මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී
ඔය හිනාවක දැවටෙන්න ඒවි
බලකරන්නේ නැහැ මං
මගේ ළඟ ඉන්න
ලෝකයෙන් සැඟවූ
හීනයක් වෙන්න
ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත්
හමුවුණත් නොදුටුවා වගේ යන්න
#FMDerana #APURWA #eTunes
Published 3 months ago
Category Music Videos / Sinhala Video Songs
TagsFM Derana Apurwa Apurwa Theme Song කාලෙකින් ඔය දෙනෙත හමුවී Lyric Video Sandeep Jayalath Sandeep Jayalath New Song FM Derana Radio Drama Song Apoorwa Theme Song Apurwa Derana Love Song Official Release Kalekin Oya Denetha Lyric Video Apurwa Lyric Video Apurva Song Nimesh Kulasinghe Saman Edirimuni