Kalekin | කාලෙකින් ඔය දෙනෙත හමුවී ( FM Derana APURWA Theme Song ) LYRICS VIDEO

43 views

0   0

Subscribe eTunes | https://goo.gl/4LsK7W
Mp3 - http://bit.ly/2m0X1vL

Artist - Sandeep Jayalath
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe
Lyric Video - Dasun Prabaswara | IdeaHell

කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවෙ නැති
කවිය පපුවෙම ලිය ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා

අතීතය අපි අපේ නමට පේවී
උන්නු කාලය මතක නැති දේවි
මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී
ඔය හිනාවක දැවටෙන්න ඒවි

බලකරන්නේ නැහැ මං
මගේ ළඟ ඉන්න
ලෝකයෙන් සැඟවූ
හීනයක් වෙන්න
ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත්
හමුවුණත් නොදුටුවා වගේ යන්න

#FMDerana #APURWA #eTunes

View More
This site provides you with all of the songs that are sing by all Sri Lankan singers in Sri Lanka and all the gossip videos, horror videos, tech videos, accidents, funny, life educational, sinhala rap, movies, computer hardware and software corses, web site builder courses, graphic designing tutorials and photoshop tutorial, downloadsAnd more on this site
Comments