Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana

218 views

0   0

Subscribe eTunes | https://goo.gl/4LsK7W

Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana
බිඳුණූ හදවත්... එකතුවෙන කාලේ
ගයමූ දවසක... ජීවිතේ තාලේ...

Artist - Lavan Abhishek & Kamani Lasantika
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Saman Edirimunee
Mixing & Mastering - Amith Guru

හමුවුනා පුරුදු සුවදක් නුරා
සිහිනෙන් කී රහසේ..
හැගුමන් පෑ දෑසේ..

නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ..
රහසින් කී ආලේ..

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ...

මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ...

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ...

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ...

බිදුණු හදවත් එකතු වෙන කාලේ... ????
ගයමු දවසක ජිවිතේ තාලේ... ????

තරු ඇසිපිය නොපියා..
මගෙ තුරුලට වීලා..
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා...

සද මඩලට එබිලා..
සුසුමක සුව තවරා..
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා...

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ...

මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ...

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ...

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ...

බිදුණු හදවත් එකතු වෙන කාලේ... ????
ගයමු දවසක ජිවිතේ තාලේ... ????
#Hamuwuna #Sangeethe #Teledrama #eTunes

View More
This site provides you with all of the songs that are sing by all Sri Lankan singers in Sri Lanka and all the gossip videos, horror videos, tech videos, accidents, funny, life educational, sinhala rap, movies, computer hardware and software corses, web site builder courses, graphic designing tutorials and photoshop tutorial, downloadsAnd more on this site
Comments