පිහියෙන් අනිනවාක් මෙන් හදවතට දැනුන හද කම්පා කරන අයියාගේ සිතුවිල්ල මෙන්න Featured

766 views

0   0

For copyright matters please contact us at : naifmvideos@gmail.com කාලයෙන් කාලයට අපිට සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු සංවේදී ඡායාරුප සඳහා රචනා වුනු විවිධ කවි සිතුවිලි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල සැරිසරන විට දැකගන්නට ලැබෙනවා . ඒ අතර සමහර කවි සිතුවිලි අපේ හදවත් වලට ගොඩක් දැනෙන අවස්ථා අපිට ඕනෑ තරම් හමුවී තිබෙනවා. ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නෙත් ඒ වගේ අවස්ථාවක් ගැනයි. මෙම සංවේදී කවි පෙළ ඡායාරුප පෙළක් සඳහා රචනා කර තිබුනේ කළුබෝවිටියන හිමි විසිනුයි. මෙන්න ඔයාලත් බලන්නකෝ එම ඡායාරුප පෙළ සහ ඒ සඳහා රචනා වුනු සංවේදී කවි පෙළ ඔබේ නෙතටත් කඳුලක් උනනවා සත්තයි


Published 3 months ago

Category Videos  /  Local Gossip Videos

TagsBrother Wish to her Sister

View More
Comments