වසර 35ක් හිඟා කෑ මිනිසාගේ ජීවිතය තප්පරෙන් කණපිට පෙරළපු කොළ කැබැල්ල Featured

26 views

0   0

For copyright matters please contact us at : naifmvideos@gmail.com

අපට පාරේ ගමන් කරන විට බොහෝ මිනිසුන් මුණ ගැසෙනවා.ඒ ඒ මිනිසුන් හට ඔවුන්ටම ආවේනික වූ කතාවක් තිබෙනවා.එය දුක්බර හෝ සතුටුදායක විය හැකියි.සමහර විට ඔවුන් සිනහවකින් දුක සගවාගෙන සිටිනවාද විය හැකියි.නමුත් මෙම මිනිසාගේ දුක්බර දෛවය එක කොළ කැබැල්ලකින් වෙනස් වූ සැටි සැබවින්ම පුදුමාකාරයි.

ඔහු නමින් Raimundo Arruda Sorbinho වනවා.තමන්ගේම කියා කිසිවෙක් නැති ඔහු ජීවත් වන්නේ බ්‍රසීලයේ Sao-Paolo නගරයේ වීදියකය.සෑම දාම වීදියේ එක ස්ථානයකට වී සිටිනා මෙම මිනිසා දෙස බොහෝ දෙනා බලාගෙන ගියත් Shalla Montiero නම් කාන්තාවට මොහු හා දිනක් කතා කිරීමට සිතුනි.
එහිදී ඔහු ඇය හා පවසා සිටියේ ඉතා දුක්බර කතාවකි.

Published 1 week ago

Category Gossip Videos  /  World Gossip Videos

TagsHomeless Man Hands Woman Single Piece Paper Nai Fm Naifm

View More
Comments

0 Comments